අගමැතිගේ ශිව රාත්‍රී සුබාශිංසන පණිවිඩය

“ශිව දෙවියන්ට අතිශය ප්‍රිය වූ රාත්‍රිය මහා ශිව රාත්‍රිය ලෙස සැලකේ. මහා ශිව රාත්‍රී උත්සවය පවුලේ සියල්ලන්, ඥාති හිතමිත්‍රාදීන්, අසල්වාසීන් සමඟ එක්සත්ව, එක්සිත්ව ප්‍රීතිමත් සිතින් සැමරීම හින්දු බැතිමතුන්ගේ සිරිතකි. මෙම උත්සව දිනයේදී උපවාසයට, භාවනාවට සහ ශිව දෙවියන් නැමදීමට ප්‍රමුඛ අවධානය යොමු වන අතර, ශිව රාත්‍රිය පුරා නිදිවර්ජිතව පුණ්‍ය ක්‍රියාවල නියැළෙමින්, අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය … Continue reading අගමැතිගේ ශිව රාත්‍රී සුබාශිංසන පණිවිඩය